Blogger Widgets

ඔන්න වැඩේ හරි.

ඔන්න අද මේ දැන් මේල් එක ආව මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක සින්ඩියට දැම්ම කියල. අනේ හොඳයි. මම අද පලවෙනි ලිපිය දානව එහෙනම්. මේ ලිපියත් ඒකට දානව ඒක පරික්ෂාකරල බලන්න.


2 comments :

  1. පින්තුර ටිකක් දාන්න ඉක්මනට

    ReplyDelete
  2. සමා වෙන්ඩ යාළුවා, මේක ඡායාරූප දාන්න හදපු බ්ලොග් එකක් නෙමෙයි. ඡායරූපකරණය ගැන කියල දෙන්න හදපු එකක්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.